Tuesday, April 29, 2014

දොළකන්ද වැවට වල් අලියෙක්‌ වැටෙයි

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග



දෙහිඅත්තකණ්‌ඩිය නගරයේ සිට කිලෝ මීටර් දෙකක්‌ දුරින් පිහිටි දොළකන්ද වැවට පෙරේදා (28 වැනිදා) වල් අලියකු වැටී ඇත. වෙහෙරගල වනජීවී කාර්යාලය හා දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම අලියා ගොඩගැනීමට උත්සාහ දරමින් සිටී

No comments:

Post a Comment