Friday, September 16, 2011

පිලිපීනයට ශ්‍රී ලංකාවෙන් අලි පැටියෙක්‌

රනිල් ධර්මසේන

පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයට අලි පැටවකු පරිත්‍යාග කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

පිලිපීන රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර 50 වසරක්‌ සම්පූර්ණවීම නිමිත්තෙන් මැනිලා නගරාධිපතිගේ ඉල්ලීම පරිදි මෙම අලි පැටවා පරිත්‍යාග කෙරේ.

අගමැති දි. මු. ජයරත්න මහතා මෙම යෝජනාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

http://www.divaina.com/2011/09/16/news23.html

No comments:

Post a Comment