අවුරුදු 1 1/2 ක් වයසැති අලි පැටවකු හොරෙන් ගෙනයන තැත ව්‍යර්ථ වේ
කිසියම් පිරිසක් විසින් මව් ඇතින්නගෙන් වෙන් කොට රිටිගල වන රක්‍ෂිතයෙන් අල්ලා ගෙන වාහනයක පටවා ගෙන හොරෙන් රැගෙන යැමට දැරූ උත්සාහය අසාර්ථක වූ තැන අතරමඟ දමා ගිය අවුරුදු 1 1/2 ක් වයසැති අලි පැටවකු ගලෙන්බිඳුණුවැව හල්මිල්ලෑව ප්‍රදේශවාසීන් විසින් පසුව අල්ලා ගෙන පෙරේදා (11) වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
අලි පැටවා අනුරාධපුර පණ්‌ඩුලගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ රැකවරණයේ සිටින අයුරු හා පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අලි පැටියා පරීක්‍ෂා කරන අයුරු මෙහි දැක්‌වේ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2012/01/13/provin02.html
No comments:
Post a Comment